අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉදිරි මාස කිහිපය දුෂ්කර වන බවට NSW ප්‍රාන්ත වැසියන්ට බලධාරීනේගෙන් අනතුරු ඇඟවීම්
- ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්ත ආසාදිතයින්ද ඉහල අගයක් ගනු ඇතැයි ප්‍රාන්ත බලධාරීන් පවසයි
- මෙම මස අවසානයේ සිට වයස 16 සහ 39 අතර පිරිසට කොරෝනා එන්නත්
- ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී මරණ 186ක් රට වසන්නැයි ජනපතිට ඉල්ලීම්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට