අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙවර lockdown කාලයේදී වාර්තා වුනු වැඩිම දෛනික කොවිඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වේ.
- දැනට විදේශයන් හි සිටින prospective marriage visa විසා ලාභිනට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කරයි.
- ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහලට. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවකුත් නිකුත් කෙරේ.
- තමා රටින් පලා ගියේ සිදුවීමට තිබූ ලේ වැගිරීම් අවම කිරීමට බව ඇෆ්ඝනිස්තාන ජනාධිපතිවරයා පවසයි.
- කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් නවසීලන්තය සමස්ත රටටම බලපැවැත්වෙන ක්ෂණික lockdown කාලයක් ප්‍රකාශයට පත්කරයි.
- තලේබාන් කලබල මධ්‍යයේ අවිශ්ක ගුණවර්ධනට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ පිතිකරන පුහුණුකරු තනතුරක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට