SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
අගෝ 10දා SBS සිංහල ප්‍රවෘත්ති: සංචරණ නීති නොතකා NSW උතුරට ගිය කොවිඩ් ආසාදිතයෙක් නගරසභා 4 ක් lockdown කරයි
Sydneys northern beaches remains under a NSW Government ordered lockdown as the Government tries to contain the spread of a new cluster of COVID-19 cases. Source: AAP
සවන්දෙන්න ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 03 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share