SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
අගෝස්තු 6දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා lockdown වීමත් සමග මෙල්බන් නගර මධ්‍යයේ විරෝධතාවක්
Victorian Premier Daniel Andrews speaks to the media during a press conference in Melbourne, Source: AAP
ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 06 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න
Share