අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වත්මන් මොරිසන් රජයට ඉදිරි මහ මැතිවරණයේදී නැවත තේරී පත්වීම පහසු නොවන බව හිටපු ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull පවසයි.
- Aged care අංශය සඳහා ක්‍රියාත්මක කරන බූස්ටර් එන්නත් වැඩසටහනට කම්කරු පක්ෂයෙන් බරපතල චෝදනා.
- ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අදයි.
- වයඹදිග සිරියාවේ වැටලීමකදී IS නායකයා මිය ගිය බව ඇමෙරිකානු ජනාධිපති පවසයි.
- 20-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණෙයි.