අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රෝහල්ගතවන කොවිඩ් රෝගීන් වැඩිවීම සහ සෞඛ්‍ය සේවකයින් රෝගාතුර වීම නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක.
- ඉහළ ඉල්ලුමක් ඇති PCR පරීක්ෂණ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන බවට ප්‍රාන්ත රජයන් පොරොන්දු වෙයි.
- අමතර මුල් ළමාවිය ගුරුවරු 1300 ක් බඳවා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වික්ටෝරියා ප්‍රාන්ත රජය වෙන් කරයි.
- ඔස්ට්‍රේලියාවට ස්වාධීන නාවුක බලඇණියක් ගොඩනැගීමට කම්කරු පක්ෂය පොරොන්දු වෙයි.
- දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මන්දිරයේ ඇති වූ ගින්නෙන් පසුව පුද්ගලයෙකු අත්අඩංගුවට.
- තලේබාන් රජය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගන්නා ලෙසට ඉල්ලමින් ඇෆ්ගනිස්තානයේ විරෝධතාවක්.
- ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ඉන්දීය සංචාරයේ නිල තරග කාලසටහන නිකුත් කෙරේ.