Highlights
- මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙසට තේරී පත්වුණු ඩිලන් ඇල්කොට්, ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට තම කාලය යොදවන බවට ප්‍රතිඥා ලබා දෙයි.
- COVID-19 හි Omicron රැල්ලට එරෙහිව රටට අවශ්‍ය සෞඛ්‍ය තීන්දු ගැනීම වෙනුවෙන් ජාතික කැබිනට් මණ්ඩලය අද යළි රැස්වේ.
- ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදන යලි උත්සන්න වන බවට අනතුරු ඇඟවීමක්
- lockdown නීති කඩකිරීම පිලිබඳ චෝදනා එල්ලවුවද තනතුරින් ඉල්ලා ඇස නොවන බව බ්‍රිතාන්‍ය අගමැති කියයි.
- ලොව අංක 2 ස්ථානයේ සිටින ඩැනිල් මෙඩ්විඩෙව් සහ ලොව ටෙනිස් අංක 1 ස්ථානයේ සිටින අශ්ලී බාර්ටි සහභාගිවන තරඟ නිසා අද දිනයේදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පිටිය උණුසුම් වෙයි.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට