ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ

Russian military vehicle drives on a railway platform before transferring to attend a joint military drills in Belarus, in Russia, Monday, Jan. 24, 2022.

Russian military vehicle drives on a railway platform before transferring to attend a joint military drills in Belarus, in Russia, Monday, Jan. 24, 2022. Source: AAP Image/Russian Defense Ministry Press Service via AP

ජනවාරි 25 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


සිරස්තල

  • Novavax  එන්නත ලබන මාසයේ සිට මෙරට ජනතාවට ලබාදීමට ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශණ කණ්ඩායමේ අනුමැතිය හිමිවෙයි.
  • පවතින ආරක්ෂක අවධානම මත යුක්රේනයේ සංචාරය නොකරන ලෙසට රජය අනතුරු අඟවයි. රාජ්‍යතාන්ත්‍රිකන්ගේ පවුල් වල සාමාජිකයින් යලි ඔස්ට්‍රේලියාවට පැමිණෙයි.
  •  ශ්‍රී ලංකාවේ පුර්ණ කොවිඩ් එන්නත්කරණයට, බුස්ටර් එන්නත අනිවාර්ය කෙරේ.
  • ඔමික්‍රොන් මෙන් තවත් බොහෝ කොරෝනා වෛරස ප්‍රභේද මතුවීමට හැකි තත්ත්වයන් තවමත් පවතින බවට  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්ඇ
  • ලෙක්ස් ඩි මිනෝර් ගේ පරාජය සමඟින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පිරිමි කේවල තරඟ ජයග්‍රහණ බලාපොරොත්තුවත් බිඳ වැටේ.  

Share