SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාවේ කොරෝනා සම්බන්ධ නවතම තොරතුරු ඔබට ගෙන එයි
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 12 ට වැඩි ළමුන්ටත් කොරෝනා එන්නත ලබා දෙනවිට Moderna එන්නතත් ඔස්ට්‍රේලියාවට පැමිණේ
A health worker checks a box of the Moderna Covid-19 coronavirus vaccines) Source: AFP
වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණය ආරම්භ වීම හා Moderna මාත්‍රා මිලියනක් ලැබීම පිළිබද SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.
Share