ඕස්ට්‍රේලියානු COVID -19 එන්නත්කරණ පුහුණුව ලත් මෙල්බර්න් හි වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු දැනගැනීම සඳහා
sbs.com.au/Sinhalese වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති
"කොරෝනා වෛරසය හා සම්බන්ද තොරතුරු " යන ටැබ් එක මත ක්ලික් කරන්න