ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අනිවාර්යයෙන් ගත හැකි Employer-sponsored visa ගැන ඔබත් දැනුවත්ද?
Source: Pixabay / SnapwireSnaps
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික උපාධි වීසා හිමියන් හට මේ වනවිට සිය ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පවතින හොඳම විකල්පය වන Employer-sponsored visa පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
Share