විශාරද සමන් ලෙනින් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ද්වී භාෂා දැනුම තවත් වඩවන්න, ඕස්ට්‍රේලියාවේ දරුවන්ට "ජනකවි" ඔස්සේ සිංහල ළං කිරීමේ වැඩසටහනක්
Source: Supplied by Saman Lenin
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික පසුබිමක් සහිත ළමුන්ට සිංහල භාෂාව / සිංහල ජන සාහිත්‍යය සහ ජන කවි සම්බන්ධයෙන් ඇල්මක් ඇතිකරවීමේ අරමුණින් සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල සේවය සමග එක්වූ විශාරද සමන් ලෙනින් සමග සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share