රෙහාන් සෝමවීර හා ආචාර්ය රුචිර සෝමවීර මෙම පර්යේෂණ වාර්තාව CSIRO ප්‍රකාශනයක් ලෙස එලි දක්වා තිබේ.
වයස 10 දී සාගර ජීවින් ගැන පර්යේෂණ වාර්තාවක් ලියු පර්ත් නුවර පුංචි රෙහාන් සෝමවීර SBS සිංහල සේවයට කතා කරයි
Rehan Somaweera and Ruchira Somaweera from Perth - Australia Source: Supplied - Ruchira Somaweera
වයස අවුරුදු 10දී සාගර ජීවීන් පිළිබද තම පියා වන ආචාර්ය රුචිර සෝමවීර සමග පර්යේෂණ වාර්තාවක් ලියු රෙහාන් සෝමවීර හා ආචාර්ය රුචිර සෝමවීර සමග SBS සිංහල සිදු කල පිළිසදරට සවන් දෙන්න
Share