04 March COVID update in 4 minutes: අද සිට ක්වීන්ස්ලන්තයේ බොහෝ ගෘහස්ථානවල මුව ආවරණ නීති ඉවත් කෙරේ
Source: AAP / Con Chronis
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 මාර්තු 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share