විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මේ වන විට වඩාත් වේගවත්ව පැතිරෙන Omicron වෛරස ආසාදන හේතුවෙන් ප්‍රාන්ත රාජ්‍යයන් විසින්, කොවිඩ්19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හෝ සමීප ආශ්‍රිතයින් බවට පත්ව ඇති පුද්ගලයින්ට රජයේ PCR සායනයක පරීක්ෂණයක් සම්පූර්ණ කිරීමට වඩා, නිවසේදී Rapid Antigen Test හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදුකොට එය කොවිඩ් වෛරසය සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් නම්, එය අදාළ ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙත වාර්තා කිරීමට දිරිමත් කරයි.
RAT හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් නිවැරදිව සම්පූර්ණ කිරීමට පහත උපදෙස් අනුගමනය කරන්න
පියවර 1 - සාම්පලයක් ගන්න
How to do a RAT Test _setp 1 Source: SBS Sinhala
පියවර 2 - නියැදියක් අරගන්න
How to do a RAT test_ step 2 Source: SBS Sinhala
පියවර 3 - නියැදිය පරීක්ෂා කරන්න
How to do a RAT test_ step 3 Source: SBS Sinhala
පියවර 4 - ඔබේ ප්‍රතිපලය කියවන්න
How to do a RAT test_ step 4 Source: SBS Sinhala
ඔබට COVID 19 වෛරසය අසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරන්නේ කොට එය ධනාත්මක නම්, දැන් බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි ඔබේ ප්‍රතිඵලය ඔබේ ප්‍රාන්තයේ හේ ටෙරටරියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමට අනිවාර්ය කොට තිබේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.