Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.
අප්‍රේල් 29 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.
Highlights
- මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
- එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 51 ක් නිකුත් කර ඇති බව සඳහන්.
- මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර 9 ක්ද 491 වීසා උප ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර ඇත.
2022 අප්‍රේල් මාසයේ ACT අවසන් ආරාධනා පත්‍ර වටය
ACT හි අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2022 අප්‍රේල් 29 වන දින ක්‍රියාත්මක විය.
මෙම වටයේදී එක් 457/482 වීසා ලාභියෙකුට 190 වීසා ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.
මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 51 ක් නිකුත් කර ඇති බව සඳහන්.
මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර 9 ක්ද 491 වීසා උප ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර ඇත.
Source: Getty Images/triloks
2022 අප්‍රේල් මස අවසන් වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්
ACT INVITATION ROUND 29 APRIL 2022 Minimum Matrix score ranked | |||||
ANZSCO Unit group | UNIT GROUP TITLE | Canberra resident 491 | Canberra resident 190 | Overseas applicant 491 | Overseas applicant 190 |
1311 | Advertising, public relations and sales managers | | | 70 (12/1/2022) | |
1323 | Human resource managers | | | 70 (6/3/2022) | |
1324 | Policy and planning managers | | | 75 | |
1331 | Construction managers | | | 75 (15/1/2022 6:27PM) | |
1335 | Production managers | | | 70 | |
1336 | Supply and Distribution Manager | | 90 | 70 (20/2/2022) | |
1351 | ICT managers | 75 | | 75 (29/3/2022) | |
1411 | Café and restaurant managers | 90 | 90 (25/3/2022) | | |
1492 | Call or contact centre and customer service managers | 80 | 95 | 65 | 100 |
1493 | Conference and Event Organisers | | | 75 | |
1499 | Hospitality, Retail and Service Managers | | | 65 | |
2124 | Journalists and other writers | | | 75 | |
2211 | Accountants | 110 | 170 | 90 | |
2212 | Auditors, company secretaries and corporate treasurers | 105 | 105 | 80 (7/2/2022) | |
2231 | Human Resource Professionals | 75 | | 80 | |
2247 | Management and organisation analysts | | 110 | 85 | |
2249 | Other information and organisation professionals | | | 70 (12/1/2022) | |
2251 | Advertising and marketing professionals | 85 | 105 | 85 | 80 (21/3/2022) |
2253 | Public relations professionals | | | 80 | |
2324 | Graphic and web designers, and illustrators | | 95 | 70 (27/1/2022) | |
2332 | Civil engineering professionals | 85 (4/4/2022) | 100 | 80 (19/1/2022 9:20AM) | |
2333 | Electrical Engineers | 95 | | 75 (12/1/2022 6:10PM) | 80 |
2334 | Electronics Engineers | 85 | 95 (12/11/2022) | 75 (12/1/2022) | |
2339 | Other engineering professionals | | 100 | 80 | |
2411 | Early childhood (pre-primary school) teachers | 75 | 95 | | |
2412 | Primary School Teachers | | | 65 | |
2414 | Secondary School Teachers | 95 | 100 | 65 | |
2421 | University Lecturers and Tutors | | | 85 (13/1/2022 1:32PM) | |
2513 | Occupational and environmental health professionals | 65 | | | |
2515 | Pharmacists | | | 65 (12/1/2022 5:05AM) | |
2524 | Occupational therapists | | 105 | 70 | |
2527 | Audiologists and speech pathologists / therapists | | 100 | 70 | |
2531 | General practitioners and resident medical officers | 85 | 100 | | |
2544 | Registered nurses | 80 | 105 | | 70 |
2611 | ICT business and systems analysts | 90 (20/4/2022) | 110 | 80 (12/1/2022) | 95 |
2612 | Multimedia Specialists and Web Developers | 80 (4/4/2022 11:27AM) | | 80 | |
2613 | Software and applications programmers | 90 | 115 | 90 | |
2621 | Database and systems administrators, and ICT security specialists | 80 | | 80 | |
2631 | Computer network professionals | 80 (28/3/2022) | 105 | 80 (12/1/2022 5:38PM) | |
2632 | ICT support and test engineers | 80 (29/3/2022) | | 85 (1/4/2022) | |
2713 | Solicitors | | | 65 | |
2721 | Counsellors | 85 | | 70 | |
2725 | Social workers | | 90 | | |
2726 | Welfare, recreation and community arts workers | 95 | 105 | 65 | |
3131 | ICT support technicians | | | 70 | |
3212 | Motor mechanics | 65 | 80 | | 75 |
3312 | Carpenters and joiners | 85 | 85 | | |
3511 | Bakers and Pastrycooks | 85 | | | |
3513 | Chef | 90 | 105 | 90 | |
3514 | Cook | 85 | 105 | 65 | |
4114 | Enrolled Nurse | 85 (20/4/2022) | 95 | | |
4117 | Welfare support workers | | 90 | | |
5111 | Contract, program and project administrators | 100 | 105 | 85 | 80 (5/3/2022) |
2021/22 මුල්‍ය වර්ෂය සඳහා දැනට ඉතිරිව ඇති ACT හි Skilled වීසා කෝටාව
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
- Skilled Nominated (subclass 190) වීසා - 600
- Skilled Work Regional (subclass 491) වීසා - 1,400
මේ අතර 2022 මැයි 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.
- 190 වීසා - 103
- 491 වීසා - 225
මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT රජය පවසයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ACT රජයෙන් විශේෂ පණිවිඩයක්
ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීම හේතුවෙන් ඔබට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වුයේ නම්, ඔබ විදේශයක ජීවත් වන අතරතුර ACT හි පදිංචිය හෝ ACT හි අධ්‍යාපනය සඳහා වන Matrix ලකුණු ලබා ගැනීමට ඔබට සුදුසුකම් ලැබිය හැකි බව ACT රජය පවසයි.
මේ අතර COVID-19 මහජන සෞඛ්‍ය නීති සහ සීමා කිරීම් ඔබේ රැකියාවේ සේවා පැය සඳහා බලපෑවේ නම් ඉන් ඔබට නිදහස් කිරීමක් ඉල්ලා සිටිය හැකි බවද ACT රජය පවසයි.